Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ගජමුතු සහ කඳුළු

ගජමුතු සහ කඳුළු

About this book
කවිය තරම් පොදු ජනතාවට සමීප වූ වෙනත් මාධ්‍යයක් නැත. මිනිසාගේ උපතේ සිට මරණ මංචකය දක්වාම කවිය සමීපව සිටින්නේ එබැවිනි. කවරදා කුමන වකවානුවකදි බිහිවූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකි වූවත්, අන් සියලු මාධ්‍යයන්ට වඩා කවියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පණ්ඩිතයන් ඇසුරු කළ කවිය විදග්ධ සාහිත්‍යය ලෙසද, පොදු ජනතාව ඇසුරු කළ කවිය ජන සාහිත්‍යය ලෙසද දෙවැදෑරුම් විය. මේදෙපාර්ශවයම බහුලව භාවිතා කළේ සමුද්‍රඝෝෂ වැනි විරිත්ය. 1946 දී පමණ බටහිර ආභාෂය ලද නිදහස් කවිය බිහිවීමත් සමඟ පද්‍ය සාහිත්‍යය සඳැස් සහ නිසඳැස් යනුවෙන් බෙදී වෙන්විය. මුල් කාලයේදී නිසඳැස රිද්මයකින් තොරව ලියැවුණද , අද වන විට ඒවාද රිද්මය සහිතව බහුලව ලියැවෙන බවක් දක්නට ලැබේ. බණ්ඩාර ඇහැළියගොඩ
ISBN
9786245594016
පිටු ගණන (Pages)
93
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගජමුතු සහ කඳුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.