ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු

Special Price රු. 252.00 Regular Price රු. 280.00
Out of stock
SKU
ganaduru-madiyama-dakinemi-arunalu-gunadasa-amarasekara-wisidunu

I see a streak of light in the darkness

In fact his book is of such absorbing interest, and he advances his point of view so convincingly, couched in the incisive language of which he is master, that I read it at one sitting and put it down with the feeling that it is one of the most important books to come out in the last few decades.

The question is not whether one agrees with Gunadasa Amarasekera or not, but the fact that at a time like the present when the country is in the grip of a serious crisis and most intellectuals remain silent, here is an intellectual who is greatly concerned about the future of his country and has the courage to put forward views which he is sure will be challenged. He has read widely and thought deeply, and I hope his book will set the stage for a full-dress debate on the questions he raises which are some of the crucial issues of today.

Ediriwira Sarachchandra Tbe Island - Sunday 8tb May, 1988

Towards an indigenous Marxism?

It is the reaction of an intelligent and sensitive man concious of the historical memory and experience of his people to current developments and an attempt to evolve a world view which would encompass these developments. It is in part romantic since he rejects both the categories of ossified Marxism as well as ossified sociology and tries to discover a mode of inquiry rooted in Sri Lanka's past, culture and way of life but this romanticism itself sheds much valuable light on the present intellectual condition.

Amarasekera's central thesis therefore is that the only way in which Sri Lankan society can be transformed in any meaningful way is by aligning the national liberation struggle left incomplete in 1956 with the struggle for socialism.

Ajith Samaranayake

Tbe Island - Sunday 3rd April, 1988

ගනඳුරු මැදියම දකිනෙමි අරුණලූ

ගුණදාස අමරසේකර මහතා කාලයක් තිස්සේ වර්ධනය කරමින් සිටින අදහස් මාලාවක් ගතඳුරු මැදියම දකිනෙමි අරුණලු කෘතියෙන් පෙළ ගස්වා ඇත. අප රටේ සංස්කෘතිය, චින්තනය කුමක්දැයි පැහැදිලි කරගැනීමෙහි ලා ඒ මහතා අතින් සිදු වී ඇති සේවය ඉමහති. අබුද්දස්ස යුගයක් කෘතියෙන් ඇරඹූ සාකච්ඡාවේ පළමු වැනි වටය ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු කෘතියෙන් අවසන් වේ. ඉදිරියට ඇති දෙවන වටය තුළ මෙම අදහස් මාලාවන් නන්‍යායාත්මක පසුතලයක ඉදිරිපත් කිරීමත් තුන් වැනි වටයේ දී එම අදහස් මත පදනම් වී නව ප්‍රවාද ගොඩනඟා ගැනීමත් සිදුව්ය යුතු ය යනු මගේ අදහසයි.

1977 මැතිවරණය හා 1982 ජනමත විචාරණය තුළින් අන්ධකාරයේ ප්‍රපාතයට ම ඇද වැටුණු අපේ ජාතියට ශාස්ත්‍රීය ක්‍ෂේත්‍රයෙහි දැකගත හැකි අරුණලු වූයේ එම කාලය තුළ ගුණදාස අමරසේකරයන් අතින් එළි දැක්වූණු අදහස් ය. එම අදහස් පෝෂණය කරගැනීම මෙරට තරුණ පරපුරේ වගකීම ය.

නලින් ද සිල්වා

කාලය - 1988 ඔක්තෝබර

Democracy in Sri Lanka enabled the Sri Lanka Freedom Party to throw out the Western-oriented, elitist United National Party in 1956 and provided opportunity for the rise of the Jathika Chintanaya Sinhalese nationalist movement in the 1980 s.

Samuel P. Huntington The Clash of Civilizations and The Remaking of World Order- 1996

ගුණානන්ද හිමි - ඕල්කොට් තුමා - ධර්මපාල තුමා 1880 දශකයේ සිට සිංහල ජාතියේ පොදු සමාජ සම්මුතියක් කැටි කිරීමට හේතූ වී යැයි නිගමනය කරති. ධර්මපාල තුමන් ඇතුළු වීර පිරිස කැටී කළ සිංහලයේ පොදු සමාජ සම්මුතිය 1980 දශකයේ සිට ජාතික චින්තනය යනුවෙන් මතූ වී සිංහලයා අත ප්‍රබල යගදාවක් වී ඇත. 1991 දී සමාජවාදය හා ජාත්‍යන්තරවාදය බිඳ වැටී ගියාට පසු සමස්ත ලංකාවේ ප්‍රබලතම නව දාර්ශනික බලවේගය ජාතික චින්තනය වී ඇත. ජාතික චින්තනය පදනම් ව ලංකාවේ මීළඟ සමාජ සම්මුතිය ගොඩනැගෙමින් පවතින බව යුද්ධයේ දුමාරය මැදින් පැහැදිලිව පෙනෙන්නට ඇත.

Author ගුණදාස අමරසේකර - Gunadasa Amarasekara (15)
Publisher විසිදුනු ප්‍රකාශකයෝ - Wisidunu Prakashakayo (101)
More Information
ISBN 9559170112
පිටු ගණන 192
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු
Back to Top