4,5 ශ්‍රේණි සඳහා ගණිත ගැටලු
About this book
වර්තමානය වන විට ශිෂ්‍යත්ව විභාගයට ඇති ප්‍රමුඛතාවය අඩු වීම හේතුවෙන් දරුවන් ගණිතය වැනි විෂයන් සඳහා දරන පරිශ්‍රමය හා වැයකරන කාලය අඩු වීම බුද්ධි වර්ධනයට බලපාන කරුණකි. ඔබගේ දරුවා ශිෂ්‍යත්වය සමත්වීමට දක්ෂයකු, වාසනාවන්තයකු වීමට හෝ නොවීමට පිළිවන, එය කෙසේ වෙතත් ගණිතය නැමැති විශ්ව භාෂාවට ඔවුන් තුළ ඇති කැපවීම අඩුවීමට ඉඩ නොදෙන්න. ගණිතය යනු ඉතාමත් ආකාරශනීය විෂයකි. එය සෑම දෙනෙකුටම එසේ විය යුතුය. ඊට අත් උදව් සැපයීම දෙමව්පියන් විසින් කරුණාවෙන් ඉටුකර දෙන්න. ඔබේ දරුවා ගණිතයට දක්ෂයකු කිරීමෙන් අනෙකුත් විෂයන් ද පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. එබැවින් දරුවා ගණිතයෙහි දක්ෂයකු කරවීමේ ඉලක්කය වෙත ඔබ ඔවුන් යොමු කරවීම අනාගතයට වටිනා ආයෝජනයකි.
Details
ISBN
9786245325047
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review