ගවේෂණ - 44 වන කලාපය
About this book
ගවේෂණ විද්‍යාත්මක/පර්යේෂණ සගරාවේ අලුත් ම කලාපය නිකුත් වී ඇත.
දේශීය පර්යේෂණ ක්ෂේත්‍රයේ මෙන් ම ජාත්‍යන්තර තලයේ කීර්තිමත් පර්යේෂකයකු වන මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ විශේෂ ලිපියක් මෙවර කලාපයේ ප්‍රධාන ලිපිය ලෙස පළ කර ඇත. අමතර ව පහේ ශිෂ්‍යත්වය සහ දරුවන්ගේ මනස පිළිබද විශේෂඥ වෛද්‍ය යමුනා එල්ලාවල මහත්මිය විසින් ලියන ලද ලිපියක්, කෘත්‍රිම බුද්ධිය සහ සෞඛ්‍ය සේවාව ඇතුළු සාරගර්භ ලිපි ගණනාවකින් මෙවර කලාපය සමන්විත වේ.
තවද අගොස්තු මස මෙරට පවත්වන ලද ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව සම්බන්ධ අතිරේකයක් ද නිවුන් පරයේෂණ ගැන ලියන ලද දීර්ඝ ලිපියක් ද මෙවර කලාපයේ ඇතුළත්වේ
Details
පිටු ගණන (Pages)
44
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review