Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා

ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා

About this book

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී.

''ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා'' චෑන් තොං විසින් සංස්කරණය කර අඳින ලද අතර, ''ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා'', ''ආඩම්බර මොණරා'' සහ ''කුකුළු පැටවිය සහ ඇගේ යහළුවෝ'' යන කතා තුනකින් සමන්විත වේ. ''ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා'' සහ ''ආඩම්බර මොණරා'' (විදේශ භාෂා අනුවාදය) මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1984 දීය. ''කුකුළු පැටවිය සහ ඇගේ යහළුවෝ'' (විදේශ භාෂා අනුවාදය) ප්‍රථම වරට 1984දී ප්‍රකාශයට පත් කරන ලදී

ISBN
978624550874
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review

You're reviewing: ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.