Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිරය
About this book

පුණ්‍යකාන්ති විජේනායක විසින් රචිත 'ගිරය’ යටත් විජිත පාලනය සමයෙහි මෙරට බිහිවූ බටහිර අනුකාරක වලව් සමාජයේ පිරිහීමත් ලංකාවට නිදහස ලැබීමෙන් පසු බිහි වූ අලුත් සමාජයත් අතර ගැටුම විස්තර කරන සමාජ නවකතාවකි. දිරාපත් වන වලව් සමාජය තුළ සැඟවී සිට බිහි වන නව සමාජයට ද්වේෂ කරමින් නොමැරී සිටීමට වෑයම් කරන ගැහැණු මිනිසුන් ගත කරන ගූඪ ජීවිත තුළට එබී බලන කතුවරිය ගිරයකට අසුවූවාක් මෙන් එවන් වලව්වකට අසු වන දිළිඳු උගත් තරුණියක එම වලව්ව බිඳ දැමීමට ගන්නා වෑයම ඈ විසින් තබන ලද සටහන්වලින් විස්තර කරයි. දින සටහන් මඟින් පැවසෙන මෙම නවකතාව සිංහල පාඨකයන්ට අලුත් අත්දැකීමක් වනවා ඇත.

ISBN
9786249351905
පිටු ගණන (Pages)
147
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.