Back to Top
ගෝරිල්ලා දඩයක්කාරයෝ
Special Price
රු. 351.00
Regular Price
රු. 390.00
In stock
SKU
gorilla-dadayakkarayo-p-b-senanayake-tharanga-prakashakayo
කාලය නිහඬ ව ගෙවී ගියේ ය.
හදිසියේ ම අප සිටි එළිමහනට
යාර කිහිපයක් ඔබ්බෙන් වනාන්තරය
තුළින් බිහිසුණු ගෙරවිලි හඬක් නැගිණ.
ඒ හා ම එතෙක් වෙලී හුන් දැහැන බිඳී
ගියෙන් රයිෆලයක් ගෙන වහා නැගී
සිටි මම වියළි දර කැබලි කිහිපයක් ගිනි
මැලයට ඇද දැමුවෙමි.
| Author | ජී.බී. සේනානායක - G. B. Senanayaka (49), ජී. බී. සේනානායක - G. B. Senanayake (12) |
|---|---|
| Publisher | තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (175) |
| ISBN | 9786245576173 |
|---|---|
| පිටු ගණන | 104 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




