ගෝරිල්ලා දඩයක්කාරයෝ

Special Price රු. 351.00 Regular Price රු. 390.00
In stock
SKU
gorilla-dadayakkarayo-p-b-senanayake-tharanga-prakashakayo

කාලය නිහඬ ව ගෙවී ගියේ ය.

හදිසියේ ම අප සිටි එළිමහනට

යාර කිහිපයක් ඔබ්බෙන් වනාන්තරය

තුළින් බිහිසුණු ගෙරවිලි හඬක් නැගිණ.

ඒ හා ම එතෙක් වෙලී හුන් දැහැන බිඳී

ගියෙන් රයිෆලයක් ගෙන වහා නැගී

සිටි මම වියළි දර කැබලි කිහිපයක් ගිනි

මැලයට ඇද දැමුවෙමි.

Author ජී.බී. සේනානායක - G. B. Senanayaka (36), ජී. බී. සේනානායක - G. B. Senanayake (12)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
More Information
ISBN 9786245576173
පිටු ගණන 104
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගෝරිල්ලා දඩයක්කාරයෝ
Back to Top