Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ගෝරියෝ අප්පච්චි

ගෝරියෝ අප්පච්චි

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය

"මම දැං මරණාසන්නයෙ. මැරෙක්ක යන්නේ දූලා නොදැක.

ඔයාට තේරෙණව ද? මම හැම වෙලේ ම පිපාසෙං. ඒත් බොන්න

දෙයක් නෑ පහු ගිය අවුරුදු දහය තිස්සෙ ම මගේ ජීවිතේ

ගෙවුණේ එහෙමයි. මට දූලා නෑ, බෑනලා එයාලා ව මැරුවා.

බැන්ද දා ඉඳලා මට එයාලා මැරිලා. බඳින එක තහනං කරන්න

ඉල්ලලා තාත්තලා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළ යුතුයි.

දූලාට ආදරේ නං එයාලා බන්දලා දෙන්නෙපා. බෑනෙක් කියන්නේ

කෙල්ලංගෙ හිත්වලට වස කවන, හිත් දුෂ්‍ය කරන තක්කඩියෙක්

දූලාට ආදරේ නං එයාලා දිග දෙන්නෙපා. ආයෙත් විවාහ ඕන්නෑ.

එයිං අපේ දූලා අපට නැතිවෙලා මරණ මංචකේ දි අපි තනි

වෙනවා. මරණාසන්න තාත්තලා ගැන ආණ්ඩුවෙං

නීතියක් දාන්නෝනැ. දූලා නේන්නේ ස්වාමියෝ ඉඩ

නොදෙන නිසා. රෙස්ටෝ සිටුවරයායි,

ඇල්සේෂන් එකායි දෙන්නා ම මරා දාන්නෝනැ.

උන් දෙන්නා අතරේ උං මා ව මරලා ඉවරයි.

එක්කෝ දූලා, නැත්නම් මරණේ.

දැං පමා වෙලා වැඩියි. එයාලා නෑ.

මම් මැරෙන්නෙ එයාලා නොදැක.

නැසී! ෆිෆීන්! ඇයි ඔයාලා නේන්නේ?

අප්පච්චි මැරෙණවා - යන්න ම යනවා."

ISBN
9786245710492
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෝරියෝ අප්පච්චි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.