About this book
කොළු කමට ආදරෙයි කියන මා
නරුමයෙකු යැයි මට සිතෙන්නේ
ඇගේ ලඳ බොලඳ කම් ඉදිරියේය.
සමාජ දැනුමක්,
ආශ්‍රයක් නැති ඈ පව් ය.
මා ඉතින් වැරදි කාරයෙකි..
හිත මට වද දෙයි..
දොස් කියයි.
“මාව නැති කළා. විනාශ කළා”
මුළු ගමක් ඉදිරියේ..
නෑයින් නොනෑයින් ඉදිරියේ..
ඈ අරගල කළාය…
විනාශ වී ගිය,
ආයේ ලැබෙන්නේ නැති
ආදරයේ අවසානය
කෲරත්වයයි.
Details
ISBN
9789551602581
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review