ගුණසේන පෙර පාසල් වැඩපොත - 2

Special Price රු. 594.00 Regular Price රු. 660.00
In stock
SKU
gunasena-pera-pasal-wedapotha-2-asha-nimanthi-m-d-gunasena

පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි.

මේ, වසරේ පළමු වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාලාවේ දෙවැන්නයි.

Author ආශා නිමන්ති - Asha Nimanthi (6)
Publisher M.D. ගුණසේන - M. D. Gunasena (607)
More Information
ISBN 101647160005
පිටු ගණන 120
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගුණසේන පෙර පාසල් වැඩපොත - 2
Back to Top