Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හදවතට ඉඩ දෙන්න

හදවතට ඉඩ දෙන්න

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

තම මරණය පෙනි පෙනී ජීවත්වන වියපත් මිත්තණියක් විසින් ඇමෙරිකාවේ ජීවත්වන තම මිනිබිරියට ලිපි ලිවීමට පටන් ගනියි. පරම්පරා ඝට්ටනය, මානව සම්බන්ධතාවල ඇති සංකීර්ණ සොබාවය, ජීවිතයේ රස සහ නීරස, තමන්ට ජීවිතයේ රිදුණු වැරදුණු සහ තම ජීවිතයේ බිඳවැටීම් හරහා තමන් ජීවිතයට මුහුණදුන් ආකාරය මිත්තණිය ඒ ලිපි මඟින් මිනිබිරියට පවසන්නේ තමන්ට වඩා සාර්ථක ජීවිතයක් තෝරා ගැනීමට තම මිනිබිරියට පහසු වන පිණිස ය. මිත්තණිය තම මිනිබිරියට ලබාදෙන ප්‍රධාන අවවාදය වන්නේ ලෝකය සතුටු කරනු පිණිස තීරණ ගැනීමෙන් වැළකී ජීවිතයේ සෑම තැනකදීම තම හදවතට ඉඩදෙන ලෙසයි.

ISBN
97895557189314
පිටු ගණන (Pages)
154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හදවතට ඉඩ දෙන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.