Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සුරංගනා කතා / හැන්සල් සහ ග්‍රේට්ල් - සරසවි ප්‍රකාශන

හැන්සල් සහ ග්‍රේට්ල් - සරසවි ප්‍රකාශන

About this book

හදිසියේම පැල්පතේ දොර ඇරී මහලු කතක් එළියට ආවා.

"අනේ මගේ මේ පුංචි ඇයෝ කොහේ ඉඳලද ආවේ? එන්න මේ ගේ ඇතුළට. ඔයගොල්ලන්ට සතුටින් මෙහේ ඉන්න පුළුවන් වේවි." මහලු ස්ත්‍රිය පැවසුවා. ඇය මායාකාරියක බව දරුවන් දැන සිටියේ නැහැ. පැල්පත තුළ අපූරු ඇඳන් දෙකක් දරුවන්ට නිදාගන්න ලැබුණා. වෙහෙසට පත්වෙලා හිටිය හැන්සල් සහ ග්‍රෙටල් එහි වැතිර ගත්තා.

"නිදාගන්න ළමයිනේ... බය නැතුව නිදාගන්න. මේක මගේ ගෙදර. මෙහාට ආපු කෙනෙකුට ආපසු යන්න ලැබෙන්නෙ නෑ. දැන් ඔයාලා මට අහුවෙලා හමාරයි." රක්ත වර්ණයෙන් ඇස් දිලිසෙද්දී මහලු මායාකාරිය කිව්වා.

"එහෙනම් අපිට ආපසු යන්ඩ බැහැ?"

ISBN
9789553101532
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හැන්සල් සහ ග්‍රේට්ල් - සරසවි ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.