Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හීන් සැරය - කළු සුදු පින්තූර සහිත

හීන් සැරය - කළු සුදු පින්තූර සහිත

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

'හෙළයේ මහ ඉසි' යන විරුදාවලියෙන් පිදුම් ලද 

කුමාරතුංග මුනිදාසයන්, ළමා සාහිත්‍ය යේ අද්විතීය 

නිර්මාණකරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද 

වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත්කළ හත්පණ,

මඟුල් කෑම, හීන් සැරය කෘති ඊට කදිම නිදසුන්ය.

කුමාරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන 

සමාගම විසින් අඩසියවසක් තිස්සේ එළි දැක් වූ මේ

කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නො කොට, කාලීන

අවශ්‍යතාවය අනුව පියල් උදය සමරවීරයන්ගේ

නිර්මාණාත්මක කළු සුදු සිතුවමින් හැඩ ගන්වා මෙසේ.

ඔබ අතට පත් කරමු.

ISBN
9789552129582
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හීන් සැරය - කළු සුදු පින්තූර සහිත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.