හෙට ලොව දිනන මග
About this book
පාඨක ජන මත දිනු මිනිස් සිතේ හාස්කම් පොත් පෙළේ කතුවර සුමනදාස සමරසිංහ ළමයින් වෙනුවෙන් විශේෂයෙන් සම්පාදනය කළ පොතකි.
ළමයින්ට ඉතා වටිනා සිතිවිලි, ආකල්ප හා දැක්මක් ඇති කර ගන්නට අනුබල දෙන කෙටි එහෙත් සාරවත් මාතෘකා හැට හයක් ඔස්සේ මේ අගනා පොත සම්පාදනය කර ඇත.
බස ලිහිල්ය. කියවන දෙය එකවර සිතට වටහා දෙන සුලුය.කෙටි රචනාය. එහෙත් නව ප්‍රබෝධයක්, ජවයක් ළමුනට ඇති කර දෙනු නිසැකය.
Details
ISBN
9789553112132
පිටු ගණන (Pages)
131
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review