Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෝලි පාරේ අබිරහස

හෝලි පාරේ අබිරහස

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

නිවාඩු කාලයට ගම්මානයේ එකට හමුවන මිතුරු පිරිසට සුපුරුදු ලෙස අභිරහස් සෙවීමේ ආශාව ඇතිවේ. අබිරහසක් සොයා යන ඔවුනට යාබද නිවසක සිදුවන මුදල් සොරකමක් ගැන දැන ගැනීමට ලැබේ. පොලීසියට හොරා අල්ලා ගැනීමට මඟක් නොමැතිව සිටියදී නොයෙකුත් හෝඩුවාවන් පසුපස යන ළමුන් කණ්ඩායම සොරකම අල්ලාගැනීමට සමත් වේ.

ISBN
9789553909497
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හෝලි පාරේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.