ජය ගතිමි ජීවිතය
About this book
ලෝකයේ අති සාර්ථක ව්යාපාරික ධන කුවේරයන් අතර මුල් හිනිපෙත්තේ සිටින රිචඩ් බ්රැන්සන් ජීවිතය ජය ගැනීම උදෙසා කළ සුවිශිෂ්ට කැපවීම පිළිබඳ ආත්මකථනය.
මා සෑම විටම අවස්ථාවන් ග්රහණය කර ගනිමින් ද අභියෝගයන් ජය ගනිමින් ද ජීවිතය ගෙවා ඇත. මගේ ජීවන අභිප්රාය වූයේ අභියෝග පිහිටුවාගෙන ඒවා කරා ළඟාවීම ය. ජීවිතයේ උගත් සෑම පාඩමක්ම, මෙම ක්රියාවන්ගේ සෘජු ප්රතිඵලයකි.
කිසිවක් නොසිතන්න - එය සිදුකරන්න
හැකි යයි සිතන්න - බැහැ යයි නොසිතන්න
ඔබට අභියෝග කරන්න - ඉලක්ක ඇතිකර ගන්න
විනෝද වන්න - වෙනසක් සිදු කරන්න
ඔබේ දෙපයින් නැගී සිටින්න - අවංකවන්න
ජීවිතය උපරිමයෙන් රසවිඳිමින් ගෙවන්න
Details
ISBN
9789556777635
පිටු ගණන (Pages)
122
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review