Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ශිෂ්‍යත්ව ජයමග - පරිසරය වැඩපොත - 04 ශ්‍රේණිය
About this book

සංශෝධිත නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත්පොත හා පෙළපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි.

2019 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුකූල ලෙස මෙම පරිසරය වැඩපොත ප්‍රශ්න ස්වරූපයෙන් සම්පාදනය කර ඇත. මෙහි එන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් පරිසරය විෂය පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමෙන් ඔබට වාර විභාගවලදී වැඩි ලකුණු ප්‍රමාණයක් හිමි කර ගැනීමටත් ශිෂ්‍යත්ව විභාගය සඳහා ද මනා පෙරහුරුවක් ලබාගැනීමටත් හැකි වන බව නොඅනුමානයි.

ISBN
9789557463278
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශිෂ්‍යත්ව ජයමග - පරිසරය වැඩපොත - 04 ශ්‍රේණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.