ජීවන සුවඳ
About this book
මෙ රට ජන සමාජය චිත්‍රණය කිරීම අතින් නූතන සාහිත්‍යය යුගවලට බෙදා වෙන් කළ හැකි නම් ‘ජීවන සුවඳ’ ඉන් එක් යුගයක් ආරම්භ කළ කෘතියකි. වත්මන් 'මැද පන්තියේ’ කතන්දරය ඇරැඹුණේ මේ කෙටිකතා එකතුවෙනි. එය එ කල විසූ තරුණ පෙළ විසින් සලකන ලද්දේ සිය හදවතේ කතන්දරය ලෙස ය. ඒ සමඟ ම සිංහල කෙටිකතාව නව මඟකට යොමු කළ කෘතියක් ලෙස ජීවන සුවඳ ඉමහත් සම්භාවනාවට ද පාත්‍ර වී ය.
අඩ සියවසකට පසු ව අද සිංහල කෙටිකතාවේ මඟ සලකුණු කළ කෘතියක් ලෙස ජීවන සුවඳෙහි අගය අවිවාදිත ය. ඒ අතර එ දා තරුණ පෙළ සේම අද තරුණ පෙළ ද සිය හදවතෙහි කතන්දර ජීවන සුවඳෙහි දකිති.
Details
ISBN
9789553407184
පිටු ගණන (Pages)
245
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review