පාවුලෝ කොයියෝ - ජීවිත වන්දනාවක සටහන්
About this book
පවුලෝ කොයියෝගේ කෘතීන් ලෝකය පුරා සිටින දශලක්‍ෂ සංඛ්‍යාත පාඨකයින්ගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍ර වී ඇත. ඔහුගේ ප්‍රථම ලෝක ප්‍රකට ග්‍රන්ථය The Alchemist ය. ලේඛකයකු වීමේ පිපාසාව නිසා බන්ධනාගාරගත වන්නට හා උන්මත්තකාගාරගත වන්නට, පැහැර ගනු යනු ලැබීමට පාත්‍ර වූ පවුලෝ මුලින්ම ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්ද්‍රජාලිකයකු වශයෙනි, අනතුරුව ඔහු ගී පද රචකයකු වූයේය. තිරනාථක රචකයකු වූයේය. අවසානයේදී ලෝක පූජිත නවකතාකරුවකු වූයේය. ඔහුගේ භාෂාව ඉතා සරලය, එහෙත් ඔහු ඉදිරිපත් කරන්නේ ගැඹුරු ජීවන හරයන්ය. පවුලෝ සමාජය, දේශපාලනය, ආර්ථිකය, ලෝකයේ පරිහානිය මෙන්ම ආධ්‍යාත්මික සුවබව සහ ආදරය විනිවිද දකියි. අපගේ යුගයේ ඉතාම ගෞරවනීය සහ ආදරණීය ලේඛකයා පවුලෝ කොයියෝය.
Details
ISBN
9789551470104
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review