ජීවිතය වැය කළෙමි
About this book
“ජීවන අන්දර අසමින් - කියමින් - විඳිමින් අපි ජීවත් වන්නෙමු. ඒ අන්දරවලින් පදාසයකට පාදක වී තිබෙන්නේ ස්ත්‍රී - පුරුෂ බැඳීම් ය. සමහර බැඳීම් සම්මත ඒවා වේ. සමහර බැඳීම් අසම්මත ඒවා වේ. ඒ අන්දර ඇතුළෙන් නැගෙන ‛හඬවල්’ මනුෂ්‍ය සම්බන්ධතා විෂයෙහි ‛අනුවේදනීය රාව' නංවයි. මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනැගෙන අන්දම
බිඳවැටෙන අන්දම සමාජ ක්‍රියාදාමයේ හා මානව ජීවිතවල පැවැත්මේ යථාර්ථය වේ. කවුරුන්ට හෝ තුවාල විය හැකි අන්දම; තුවාල සිදු වුණ අන්දම; තුවාල කර ගන්නා අන්දම මෙහි ඇතුළත් ජීවන අන්දර ඔස්සේ විදහා දැක්වෙන්නේ ය.
Details
ISBN
9786245664979
පිටු ගණන (Pages)
246
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review