ජුවාන් බෝ බෝ සහ කකුල් තුනේ මුට්ටිය
About this book
මේ කතා සංග්‍රහය ලිතින් ඇමරිකානු ජන කතන්දර ලාංකික සිසු දරු දැරියන්ට හඳුන්වාදීමට ගන්නා ලද උත්සාහයක් සේ සැලකිය හැකි ය. වෙනිසුලාව, ආර්ජෙන්ටිනාව, මැක්සිකෝව, ඉක්වදෝරය, චිලි සහ කියුබාව වැනි රටවල බෙහෙවින් ජනප්‍රිය මෙම කතා ලාංකික රසික ප්‍රජාව අතරට එන ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය. ලෝක ගෝලයේ තවත් සුවිශේෂි ජන කොටසකගේ ආකල්ප, සිතිවිලි හා පරිකල්පනයන් තේරුම් ගැනීමට මේ කතා උපකාර වනු ඇත.
Details
ISBN
9789553101754
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review