Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / කළ වරදට දඬුවම

කළ වරදට දඬුවම

About this book
කළ වරදට දඬුවම නම් මෙම ග්‍රන්ථයෙහි සඳහන් කතා සියල්ලම කල් යල් බලා හෝ කුමන්ත්‍රණකාරීව කරන ලද සමාවක් දිය නොහැකි තුච්ච හා කුරිරු ක්‍රියාවන් සහිත වූ මිනීමැරුම්ය. නැතහොත් අපරාධයන්ය. ඒ හැම චෝදිතයෙකුම සූක්‍ෂම ආකාරයෙන් එකී අපරාධ සිදුකර ඇත්තේ බලධාරී ආරක්ෂකයින්ට අසු නොවන ආකාරයට ඔවුන්ගෙන් ගැලවෙමිනි. සාධාරණ නීතිය හෝ යුක්තිය පරාජය කර එයට අසු නොවී ජීවත්වීමටය.
ISBN
9789553300157
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කළ වරදට දඬුවම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.