Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කලසි
About this book

මට මගෙ පුංචි කාලෙ මතක නෑ..

මට මාස දෙකක් වෙද්දි

අම්මා මාව අරන් කොච්චියට පැන්නා..

මට ඒකත් මතක නෑ..

මට තාත්තා කියන මතක ඔයා මුකුත්ම දුන්නේ නෑ..

මහප්පගෙ පොතේ එකම එක ඇත්තක් තිබුණා.

මගෙ අම්මගෙ තේරීම වැරදි යි….

මගෙ අම්මා ආදරේ දැක දැක

ආදරේ අත් ඇරල දැම්මා..

ඔයාව තෝර ගත්තෙ නැත්තම් 

අම්මා මේ වගේ දුක් විදින්නෙ නෑ..

ඒත් ඔයා මගෙ තාත්තා..

ඔයාට පුළුවන්ද තව එක පාරක් 

මාව තුරුල් කරගන්න…

 

ISBN
9789551602352
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කලසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.