කළු බළලාගේ විලාපය
About this book
මගේ ඉඟටිය වටා එතී ඇති ක්‍රිස්ටල්ගේ අම්මාගේ ග්‍රහණය තවත් තද විය. යාන්තමින් හෝ සෙලවීමටවත් නොහැකි සෙයක් මට දැනිණ.
"දැන් ඔයාගේ ජීවිතය රිප් වෙනුවෙන් පූජා කරන්නට ලෑස්ති වෙන්න''
ක්‍රිස්ටල්ගේ අම්මා කීවා ය.
''මොනවා.... බළලෙකුට මගේ ජීවිතය දෙන්න ....? ඇයි මම එහෙම කරන්නේ...? ඔයාට ඕන නම් ඔයාගේ ජීවිතය බළලාට දීලා ඔයා මැරිලා යන්න.''
මම කෝපයෙන් කෑ ගසා කීවෙමි.
දිගු සුසමත් හෙලු ඇය රවා බැලුවාය..
Details
ISBN
9789550258826
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review