Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කළුවර තරු
About this book

වසන්තය ඉගිලයයි

තව තව වසන්තය

තිබුණා නම් හොඳයැයි

හිතෙන්නේ මට විතරද...

මම දැන් නුඹ නැති එක දිනයක්

සිහි කරමි...

වසන්තය මා අතැර ගියේ

එදාය...

අපි ළඟින් ඉමු...

හරිම ළඟින්...

එතකොට වසන්තය හැමදාමත්

මං ළග ඉදීවි..

නේද...

 

ISBN
9789554255951
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළුවර තරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.