Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

‘කතා රසය’ නම් මේ කෘතිය ‘රසවින්දනය’ විෂයෙහි මා වටහාගෙන තිබෙන සංකල්ප; ‘සාහිත්‍යය ඉගැන්වීමේ දී මා අනුගමනය කළ ක්‍රමවේදයට’ අනුරූපව රචනා කර තිබේ.

නිර්මාණකරණයෙහි උනන්දුවක් දක්වන අයට හා එබඳු අය වෙනුවෙන් මඟ පෙන්වන ගුරුභවතුන්ට පරිහරණය කිරීමට පහසු වන අන්දමට රචිත සනිදර්ශිත විග්‍රහයන් මෙහි ඇතුළත්ය. ගුරුභවතුන්ට ඒවා ඔස්සේ ‘නිර්මාණශීලීව සාහිත්‍යය ඉගැන්වීම සහ රසවින්දනය’ පුහුණු කළ හැකි යයි මම විස්වාස කරමි.

සාහිත්‍යය උගන්වන්නේ කුමකට ද?

වයසින් වැඩෙන විට සෑම දරුවෙකුටම නන් අයුරින් මුහුණ දෙන්නට සිදු වන අභියෝගවලට මුහුණ දීමට හා, ‘ජීවිතාවබෝධයෙන් පෙරමං බැලීමට අවශ්‍ය පරිකල්පන ඥානය’ උරුම කිරීමට සාහිත්‍යය තරම් වැදගත් වෙනත් විෂයක් නැති බැවිනි.

ISBN
9786246708344
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කතා රසය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.