Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / කතා කරන අබිරහස් හිස්කබල
About this book
“මහා ගලිවර් නම් මැජික්කරුවෙකුට අයිති පරණ ට්‍රන්ක පෙට්ටියක් ඩොලර් එකකට ජුපිටර් ජෝන්ස් විසින් මිලදී ගනියි. එය ආපසු ලබා ගැනීමට සෙල්ඩා නම් අහිගුණ්ඨික ගැහැනියක් ද, මංකොල්ලකරුවන් තිදෙනෙක් ද, මැක්සිමිලන් නම් මැජික්කරුවෙක් ද උත්සාහ ගනිති. සැබැවින්ම මේ සියල්ලන්ටම අවශ්‍යව ඇත්තේ පෙට්ටිය තුළ වූ කතා කරන හිස් කබල ද, නැත්නම් වෙනත් දෙයක් ද?”
ISBN
9789556553161
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කතා කරන අබිරහස් හිස්කබල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.