කවබත ඔබ හරි, විවාහය බිහිසුණු දෙයක් තමයි
About this book
“සඳ වතුර මහ පොළොව සිප වැළඳි සැඳෑවක
ඔබෙ ඇසට එබී මම සෙවුයෙමිය මගේ රුව
ඔබෙ දෑස තුළ ම, මා රුවාගෙන ගියෙන් ඔබ
එදා රැය පහන් විය පා වෙමින් සිහිනයක
එ’මොහොතෙහි ලොවෙහි පෙම් සිරි අසිරි කියන්නට
පසක් විය එක ද පෙම් කවක් හෝ නොමැති වග
**
ජීවිතය දොම්නසින් වෙළුණු මැදි වියේ අද
මගේ ඇස විසිව ඇත ඔබෙ නෙතින් බෝ ඈත
අපේ රූ සොයා ඔබ පිහිනාය මී විතක
මම වැතිර හිඳින්නෙමි සිහින නැති දිගු රැයක
ලොවෙහි පෙම් සිරි කියූ කවි ගීත නළු සියල්
පසක් වෙයි පෙමට වැඩියෙන් බොහෝ මහරු වග”
(ප්‍රේමය - මොනිකා රුවන්පතිරණ)
Details
ISBN
9786246808290
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review