Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කිවිඳ හදට ඒබී බලන්

කිවිඳ හදට ඒබී බලන්

About this book
විසිවන සියවසෙහි යුරෝපයේ පහළ වු විශිෂ්ටතම කවියෙකු ලෙස රයිනර් මරියා රිල්ක අවිවාදයෙන් පිළිගැනේ. කවියා හා කවි සතර පිළිබඳවද පොදුවේ කලාව ගඅන ද ඔහු දැරූ අදහස් කැටිකොට ගතහොත් මෙසේය. ''කවිතාව යමෙකු තුළ ඉපිද වර්ධනය විය යුතු කුසලතාවකි. එය ආයාසයෙන් ලබාගෙන වර්ධනය කළ හැකි කිසිවක් නොවේ. එමෙන්ම ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයක් බිහිවන්නේ පුද්ගලයෙකුගේ නිර්මාණශිලිත්වය ලිංගිකත්වය හා සොබාදහම යන ත්‍රීත්වයේ සම්බන්ධය තුළිනි. කලා විචාරය කිසිවිටෙක කලාවේ අභිවෘද්ධිය පිණිස නොවේ වෙසෙසින්ම ආධුනිකයන්ට කලා විචාර පරීශීලිනයෙන් සිදුවන්නේ අවැඩක්මයි.'' කාව්‍ය විචාරය හා කාව්‍ය නිර්මාණය පිළිබඳව අලුතෙන් සිතා බලන්නට පාඨකයා නැඹුරු කරවන මෙම කෘතිය මගින් මේ ශ්‍රේෂ්ඨ ජර්මානු කවියා හඳුන්වා දීමට ලැබීම සතුටකි.
ISBN
9789550230983
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කිවිඳ හදට ඒබී බලන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.