Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කොළ හුළඟ
About this book

ගබඩා, විනෝදශාලා සහ මුඩුක්කුවලින් නිර්මිත මහා සුළිසුළඟක් මකොන්දෝ නමැති කුඩා නගරය මත පතිත වූ කල, ඒ සමග පැමිණි දුර්ගන්ධය කරණ කොට ගෙන එහි වැසියන්ට තවදුරටත් ස්වකීය නිවහන හඳුනාගන්නට පුළුවන් වන්නේ නැත.

කෙසෙල් සමාගම පැමිණ, ඒ ආ වේගයෙන්ම ආපසු යන්නට ගිය විට ඔවුන් හට ඉතිරි වන්නේ කුණු වී යන රික්තකයක් පමණි. මේ ගොහොරුවේ ජීවත්වන අවසාන ගෞරවාන්විත මිනිසා වන කර්නල්වරයා, මුළු නගරයේම පිළිකුලට බඳුන් වූ වෛද්‍යවරයා මියගිය කල, ඔහුගේ අවසන් කටයුතු කරන බවට බොහෝ කලකට පෙර ඔහුට දුන් පොරොන්දුව ඉටු කිරීම පිණිස මුළු නගරයටම එරෙහි විය යුතුය.

මිනිස් සන්තානයේ ගැඹුරුම තැන් ඉසියුම් ලෙස ස්පර්ශ කොට විවරණය කරන මෙම කෙටි නවකතාව, නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ පළමුවැනි නවකතාවයි.

ISBN
9786244949039
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොළ හුළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.