Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කොටියාගෙන් ඉගෙනගත් නරියා

කොටියාගෙන් ඉගෙනගත් නරියා

About this book

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී.

ළමා සාහිත්‍ය රචකයෙකු වන ෆැන් යිචුන් (1914-2007), චොන්වා පොත් සමාගමෙහි හි සංස්කාරක, ළමා ප්‍රකාශන ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ෂැන්හයි පරිවර්තන ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන සංස්කාරක සහ ''ළමයින්'' සඟරාවෙහි කතෘ මණ්ඩල ප්‍රධානී තනතුරද දැරීය. ප්‍රධාන කෘති අතර ''රාබු කළු පාටයි'' යන සුරංගනා කතාව, ''ෆැන් යිචුන් ගේ තෝරාගත් කෘති'' සහ වෙනත් කෘති ඇතුළත් වේ.

1985 අගෝස්තු මාසයේදී නරියා කොටියාගෙන් උගනී පින්තූර පොත ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී.

ISBN
978624550829
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review

You're reviewing: කොටියාගෙන් ඉගෙනගත් නරියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.