කුම්භ ලග්නය
About this book
මේ ග්‍රන්ථය ඉවසීමෙන්, ඕනෑකමින් හදාරන්න.
ග්‍රන්ථයේ පළමු කොටසින් ග්‍රහයන්ද, රාශි 12 ද ඇතුළුව ඒරාෂ්ටක දක්වා පොදු කරුණු දක්වා ඇත.
තම ජන්ම පත්‍රය තමා විසින්ම හැදෑරීම පියවර කිහිපයක් ඔස්සේ කළ යුත්තකි.
- පළමුව ග්‍රහයන්, රාශි 12, කේන්ද්‍රස්ථාන 12 සහ තමාට ශුභ අශුභ ග්‍රහයින් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න.
- ග්‍රන්ථයෙහි 5-අ කොටස අනුව යමින්, 5-ආ කොටසෙහි මහදසාවද අතුරු දසාවද සටහන් කරගන්න.
- මේ අනුව කලදසාව ශුභද, අශුභද යන්න අවබෝධ කරගන්න. ක්‍රමයෙන් ඉදිරියට යන්න. ග්‍රහ ගෝචරය ගැන අවබෝධයක් ඇති කරගන්න. මහදසාකරුගේ, අතුරුදසාකරුගේ, සෙනසුරුගේ ගෝචරය දැනගන්න. 04. මෙහි දක්වා ඇති තෝරාගත් යෝග පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ඉදිරියට යන්න.
- නවාංශකය අවබෝධ කරගන්න. එය ලග්නයට ආදේශ කරන්න.
- සූර්ය ලග්නය, චන්ද්‍ර ලග්නය, ආරූඪ ලග්නය, පාක ලග්නය ගණනය කරමින් තම තත්වය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න.
මේ ග්‍රන්ථය මැනවින් හැදෑර්මෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකිවනු ඇත.
Details
ISBN
9789553039033
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review