කුසුම්
About this book
මම හැඬුම් නතර කොට මේසය දෙපයින් අතාරින්නට හැඳුවෙමි..
ඒත් මා දුටුවේ තාමරසීවය.. ඈ මගේ ඇඳ යටය.
ඇඳ යටින් යන්තම් හිස එලියට දමා මුව අතින් වසාගෙන ඈ හඬයි..
ඈ ලොකු ළමයකු වූයේ පහුගිය සතියේය…
මා තරමටම උස ඉතා සොඳුරු යුවතියක වන බවට සාක්ෂි දරන
තාමරසීගේ උස් පහත්වන ලැම දෙස චන්දුගේ බැල්ම වැටෙනවා
මම එදා දුටුවෙමි….
“අක්කා… එපා.. ප්ලීස්… මං වෙනුවෙන්…”
මේසය උඩම හිඳ මම තදින් ඇස් පියවා ගත්තෙමි… මා මියයනු ඇත..
චන්දුගේ ඊළඟ බිල්ල තාමරසී ය..
සාරිය ෆෑන් කොක්කේම තබා මම බිමට බැස්සෙමි.
Details
ISBN
9789551602451
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review