ලක්දිව හේවගම් කෝරළයේ කොරතොට පුරාණය
About this book
ලක්දිව හේවාගම් කෝරළය විවිධ මාතෘකාවන්ට මුල් වූ පුදබිමකි. ලක්දිව මුල්ම ප්‍රාදේශීය පාලනයක් පැවති කොරතොටද, විදේශීන් සමග වසර 500 ක කාලයක් පුරා නිතර සටන් ඇවිලි මුල්ලේරියා ප්‍රදේශය ද, කෝට්ටේ යුගයේ රජුන්ට පුරෝහිතකම් කළ බමුණන්ට නිවාස වූ ඔරුවල ගමද, ක්‍රි.ව. 2 වන සියවසේ ගජබා රජු ඉදිකළ නවගමු පත්තිනි දේවාලය ද පිහිටියේ මෙම කැළණි ගංගා නිම්නයේ ය. මෙවැනි ස්ථාන පිළිබඳව පුරාණ කතා, ජනශ්‍රැති, සමාජීය, ආර්ථික හා සංස්කෘතික පැතිකඩ ඔස්සේ ගොස් හේවාගම් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංවිධායක සද්ධර්ම කීර්ති ශ්‍රී හබරකඩ සෝභිත නාහිමියන් විසින් රචිත " ලක්දිව හේවාගම් කෝරළයේ කොරතොට පුරාණය " ග්‍රන්ථය පැසසුමට ලක් විය යුතුය.
Details
ISBN
9786244958079
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review