Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ලක්දිව සංග්‍රාම ඉතිහාසය

ලක්දිව සංග්‍රාම ඉතිහාසය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
About this book
ක්‍රි. පූ. 6 වන සායවසේදී විජය රජු ඇතුළු පිරිසගේ සංක්‍රමණයත් සමඟ ඇති වූ අරගලයන් හි සිට 2009 වර්ෂයේ දී අවසන් වන විට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීම දක්වා විවිධාකාරයේ සටන් වී තිබේ. ශ්‍රී ලංකාවේ සටන් ඉතිහාසය පිළිබඳව ඇති විවිධ මූලාශ්‍රයන් අධ්‍යයනය කරමින් හා පර්යේෂණයන් සිදු කරමින් ඓතිහාසික යුගයේ සිට නූතන යුගය දක්වා රටේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කළ උපක්‍රම, අවි ආයුධ හා දේශීය සටන් ක්‍රමවේදයන් පිළිබඳව මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි විවරණයක් ලබා දී ඇත.
ISBN
9786249692206
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලක්දිව සංග්‍රාම ඉතිහාසය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.