ලීලාවතී බිසව
ලීලාවතී බිසව
ප්‍රේමසිරි මාහිංගොඩ
පරාක්‍රමබාහු කුමරුගේ මව වූයේ පළමු වැනි විජයබාහු රජුගේ දියණි රත්නාවලී බිසව ය. තරුණ වියට පත් ඔහු ලීලාවතී කුමරිය විවාහ කැරගත්තේ මවගේ සම්පූර්ණ කැමැත්ත ඇති ව නො වේ. එය ඥාති සම්බන්ධය අනුව ද නොගැළපෙන විවාහයක් වූයේ ලීලාවතී කුමරිය පරාක්‍රමබාහු කුමරුගේ පියා වූ දක්ඛිණ දේශයේ කිත්සිරිමේඝ රජුගේ බාල සොහොයුරු රුහුණේ ශ්‍රීවල්ලභ රජුගේ දියණිය නිසා ය. පරාක්‍රමබාහු කුමරු රජ වීමෙන් පසු ලීලාවතී කුමරිය ඔහුගේ අග මෙහෙසිය වූවා ය. එහෙත් ඇගේ මෑණියන් වූ රුහුණේ සුගලා බිසව පොළොන්නරුවේ පළමු වැනි පරාක්‍රමබාහු රජුට එරෙහි ව දස වසරකට වැඩි කාලයක් අභීත සටනක නිරත වූවා ය.
නැන්දණිය සහ බෑනණුවන් අතර පැවැති ඒ සටන ලීලාවතී බිසවගේ ජීවිතය කෙරෙහි ඇති කළේ කෙ බඳු බලපෑමක් ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.