Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / ලෙයින් ලියැවුණු පළිගැනීම

ලෙයින් ලියැවුණු පළිගැනීම

About this book

“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා. 'ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ' කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. 'අපි දෙන්නාගෙං වැරදිකාරයා කවුද කියලා තීන්දු කිරීම දෙවියන්වහන්සේට බාරයි.

මේ පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකෙං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ මහ පොළොව උඩ තියනව ද එහෙම නැත්තං අපි ව පාලනේ වෙන්නෙ අහම්බෙන් ද? දේව නියමයෙන් නෙමෙයි ද? කියලා ඒ අනුව බලමු කියලා මම කිව්වා.”

Details
ISBN
9786245710638
පිටු ගණන (Pages)
343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ලෙයින් ලියැවුණු පළිගැනීම

Reviews are published once a member of our team has read them.