ලෝක විනාශය
විසි දෙවැනි සියවසේ පොළාවේ හදේ හා අගහරු ලෝකයේ විස්මය ජනක ජීවන රටාවත් විශ්නාසනීය විද්‍යාවත් විශිෂ්ට වෘත්තාන්ත කලාවත් එක් කළ මෙම කෘතියට ආතර් සී.ක්ලාක් ගේ විද්‍යා ප්‍රබන්ධ අතර විශේෂ ස්ථානයක් හිමිවේ.
පොළව විනාශ කිරීමට එන - කාලි පයිටය මත පදනම් වව ආගම - ක්‍රිස්ලාම් ලංකාවේ සිට අඟහරු ලෝකයේ ආවාට සොයාගත් මොල්ස්වර්ත් විද්‍යාඥයන්ට වඩා වේගයෙන් සිතන -ඩේවිඩ් උපත් පාලනය පිළිබද අදහස වෙනස් කරන වතිකානුව
ආදී සිදුවීම් සහ පුද්ගලයන්ගේ අන්තර් ක්‍රියාකාරකම් මත පදනම් වූ මෙම කෙටි කතාව මුලින්ම 1992 දී පල වූයේ ටයිමිස් සඟරාවෙනිය.මෙය ටයිමිස් සඟරාවේ පළ කළ දෙවැනි ප්‍රබන්ධය වන අතර පළමු ප්‍රබන්ධය ලියන ලද්දේ නොබෙල් ත්‍යාගලාභී ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිටිසීන් විසිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.