Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලවර්ස් ලීප්

ලවර්ස් ලීප්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

1687 අප්‍රේල් මාසයේ කිසියම් දවසක ත්‍රිකුණාමලයේ ප්‍රෙඩ්රික් බලකොටුවෙන් නික්මුණ නිකලස් රැගත් රුවල් නැව ලන්දේසි බොක්කෙන් නොපෙනී යනවිටම ප්‍රේමයේ වියෝව දරාගත නොහැකි වූ ෆ්‍රැන්සිනා වැන් රීද් ස්වාමි කඳු මුදුනෙන් පහළට පැන්නාය.
පසුකලෙක ලවර්ස් ලීප් ලෙස ප්‍රචලිත වූ එකී කඳු මුදුනේදී උපන් ප්‍රේමය තවමත් මිය ගොස් නැත.

ISBN
9786245880119
පිටු ගණන (Pages)
213
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලවර්ස් ලීප්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.