මද්දු - 1
About this book
නුඹ තමයි ජීවිතේ
හිමි සඳුනි හැමදාම...
නෑ යන්නේ කිසිදාක
නුඹේ ඇස් මානයෙන්...
විඳවනවා නුඹ බෝම
දැනෙනවා මට ඒක
එපා මගේ රත්තරං
විඳවන්න කිසිදාක...
ඉන්නම් ළඟින් මං
ආදරෙන් පණ ලෙසින්...
රැක ගනිමි පණ මගේ
දිවිතුරා මේ ලෙසින්...
හිනැහෙන්න මගේ හුස්ම
පෙර ලෙසින් ආදරෙන්...
නැගිටින්න නුඹ ආයේ
මගේ අත්වාරුවෙන්....
Details
ISBN
9786249521476
පිටු ගණන (Pages)
656
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review