මද්දු - 2
About this book
නුඹේ එක හිනාවකින්
නිවේ මම සිය දහස් වරක්
මගේ හුස්ම........
කතා කරන ඇස්,
හිහාවෙනකොට
වල ගැහෙන කම්මුල්
හීන ගෙනාවා හැමදාම මට
දන්නවද රත්තරං
මම නිවෙනවා
නුඹේ එක බැල්මෙන්...
කොහොම ළං වුණාදෝ
මන්ඳා අපි මෙතරම්......
පුදූමයි හැම හැගීමක්ම
පපුවේ හිරකරන්
කොහොමද උන්නේ නුඹ
මං වෙනුවෙන්........
Details
ISBN
9786249521483
පිටු ගණන (Pages)
604
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review