Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මකියෝකා සහෝදරියෝ

මකියෝකා සහෝදරියෝ

About this book

ජපානයේ එතෙක් පැවති අභිමානය හා අධි ශිෂ්ඨත්වය හරහා දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ එරට පැවති දැවැන්ත වෙළඳ පවුලක බිඳ වැටීම පිළිබඳව ලියැවුණු නවකතාවක් වන මෙය, ලොව පුරා පාඨකයන් විසින් සලකනු ලබන්නේ ජපානයේ මෙතෙක් පල වුණු ශ්‍රේෂ්ඨතම නවකතාවලින් එකක් ලෙසය. එමෙන්ම මෙය විසි වන ශත වර්ෂයේ ජපානයේ ලියැවුණු ශේෂ්ඨතම නවකතාව ලෙසද සලකනු ලැබේ. වරක් සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය සඳහා ද නිර්දේශ වුණු තනිසාකි ව්සින් මෙය ලියන ලද්දේ සම්පූර්ණයෙන්ම දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේදීම ය. ජපානයද එයට ක්‍රියාකාර්ව සහභාගි වෙමින් සිටියදී ය. වරක් මෙය ජපාන රජය විසින් තහනම් කරන ලදී. මෙහි එන බොහෝ චරිත යුද්ධය පැවති සමයේ එරට ජීවත් වූ චරිතම ය. මෙහි සඳහන් සචිකෝ ගේ චරිතය තනිසාකිගේ භාර්යාවගේ චරිතය ලෙස ද සලකනු ලැබේ. ජපානයේ එතෙක් පැවති සාම්ප්‍රදායික සංස්කෘතිය පිළිබඳව කරන ලද ඓතිහාසික නව අර්ථ කථනයක් ලෙස මේ කෘතියට ලොව පුරා පාඨකයන් අතර හිමිව ඇත්තේ ව්ශිෂ්ඨ ස්ථානයකි.

ISBN
9789556674293
පිටු ගණන (Pages)
712
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මකියෝකා සහෝදරියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.