මල් පොහොට්ටු
About this book
මේ ගෙයි ඇතුළෙ මට කතා කරන්න
කවුරුත්ම හිටියෙ නෑ සර්...
අවුරුදු නමයෙ ඉඳන් මං සුළඟ එක්ක...
අහස එක්ක... වැස්ස එක්ක.. කථා කළා..
මං කියන දේ තේරුණෙ නැති වුණහම,
තේරුම් ගන්න කෙනෙක් නැති වුණහම
මං පොළොවෙ හැපි හැපි ඇඬුවා..
අම්මටයි තාත්තටයි පෙනුණු නිසා ඒ දෙන්න එතකොට
දුවන් ඇවිත් මාව බදාගෙන මා එක්ක ඇඬුවා..
ඒත් පේන්නෙත් නැති ඇහෙන්නෙත් නැති අක්කා ඒ
වෙලාවට හිනාවෙවී බලන් හිටියා..
ඒ තුන් දෙනාම වාසනාවන්තයි සර්...
ඇහෙන, දැනෙන, පෙනෙන මමයි අවාසනාවන්ත
කියල මට හිතුණා....
Details
ISBN
9789551602208
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review