Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මං - කාව්‍ය සංග්‍රහය

මං - කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): read.lk
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

"මං" යනු අපට ම මඟහැරුණු අපේ ම සෙවණැලි ස්පර්ශ කරන ගද්‍ය කාව්‍ය (Prose Poetry) එකතුවකි.

බැලූ බැල්මට සරල යැයි හැඟෙන, එහෙත් ගැඹුරු කියවීමක් ඉල්ලා සිටින මෙම කෙටි ආඛ්‍යාන, පාඨකයාගේ සුපුරුදු සිතුවිලි රටා ඉතා සියුම් ව ප්‍රශ්න කරයි. කතුවරයා මෙහිදී කරන්නේ අප එදිනෙදා ජීවිතයේදී සඟවාගෙන සිටින සත්‍ය වෙත නිහඬ ව කැඩපතක් ඇල්ලීමයි.

"මිනිය යුතු දැයි මිනුම ද, මිනුමෙහි ආශ්වාදය ද, ආදීනවය ද ඔබට භාර ය.

පනින්නට පෙර මිස, මනින්නට පෙර සිතන්නට අපට කියා දී නැත."

 

මෙහි රතු ඇත.

රත මැනිය යුතු දැයි මිනුම ද, මිනුමෙහි ආස්වාදය ද, ආදීනවය ද ඔබට භාර ය. පනින්නට පෙර මිස, මනින්නට පෙර සිතන්නට අපට කියා දී නැත.

ISBN
9786242123127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මං - කාව්‍ය සංග්‍රහය
This book මං - කාව්‍ය සංග්‍රහය අනිල් හේරත්
රු. 240.00 රු. 300.00
නිල් කබාය සහ මායාකාර රජ දැදිගම වී රුද්රිගු
රු. 450.00 රු. 500.00
පුංචි සත්තු Alexsey Laptiyew
රු. 360.00 රු. 400.00
3 books selected
රු. 1,050.00 රු. 1,200.00
Save රු. 150.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මං - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.