Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

Mandala Birds - Colouring Books

ප්‍රවර්ග (Genre): කලාව සහ සංස්කෘතිය
කෘති එකතුව (Series): MANDALA - Colouring Books
About this book

මැන්ඩෙලාවලින් ලබා ගත හැකි ප්‍රතිලාභ

දින සීයකින් මැන්ඩෙලා සීයක් නිර්මාණය කිරීම හෝ පාට කිරීම තුළින් පහත සඳහන් ප්‍රතිලාභ ලබාගත හැක.

1. ශරීරය හා මනස සන්සුන් කර ලිහිල් කරයි.

2. සතුට, සාමය හා සුහදතාවය ඇති කරයි

3. පොදු සමාජය සමඟ සුහදව වැඩ කිරීමේ හැඟීමක් ඇති වේ.

4. ආතතිය, කාංසාව, කනස්සල්ල, බිය මානසික අවපීඩනය අවම කර ශරීරය ලිහිල් කරයි.

5. ස්වයං නිර්මාණශීලිත්වය වැඩි දියුණු කරයි.

6. තමන් කරන කාර්යය නිසි ලෙස කිරීමට අවශ්‍ය අවධානය වැඩි දියුණු කරයි.

7. පෞරුෂය, ආත්මාභිමානය හා ස්වයං පිළිගැනීම වැඩි දියුණු කරයි.

8. තමන් හා තම පවුලේ අය, සමාජ වටපිටාව සමඟ යහපත් සම්බන්ධතාවක් ඇති වේ.

9. සුවදායක නින්දක් ඇති කරයි.

10. විවේකය අර්ථවත් කර විනෝදාත්මක අත්දැකීමක් ලබා ගත හැක.

ISBN
9786246451196
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Mandala Birds - Colouring Books

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.