Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ඉතිපි සෝ ගාථාවලී හෙවත් මනෝරම්‍ය බුද්ධාභිවන්දනා ගාථා

ඉතිපි සෝ ගාථාවලී හෙවත් මනෝරම්‍ය බුද්ධාභිවන්දනා ගාථා

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
About this book

මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරභිගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහි මියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ. මේ මනෝරම්‍ය බුද්ධාභිවන්දනා ගාථා, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට, සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසාමය.

Details
ISBN
9789552133411
පිටු ගණන (Pages)
55
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඉතිපි සෝ ගාථාවලී හෙවත් මනෝරම්‍ය බුද්ධාභිවන්දනා ගාථා

Reviews are published once a member of our team has read them.