Back to Top
මනුතාපය
Special Price
රු. 765.00
Regular Price
රු. 850.00
In stock
SKU
manuthapaya-victor-hugo-iriyagolla-heladiwa
ලෝක සාහිත්‍යයේ දුර්ලභ මාණික්‍යයක් බඳු වූ ප්‍රංශයේ විසූ වික්ටර් මාරි හියුගෝ ගේ "ද ලේ මිසරාබ්ලේ” නැමැති අද්විතීය නවකතාවේ රමණීය සංක්ෂිප්ත පරිවර්තනයකි. "මනුතාපය”.
මෙහි පරිවර්තක අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ සිංහල භාෂා ශෛලිය අතිශය මනහරය. සුගමය. හදවතට දැනෙන සුළු ය.
මෙරට හැටවන දශකයේ සිට සිංහල පාඨකයන්ගේ හා ජ්‍යෙෂ්ඨ පාඨශාලා ශිෂ්‍යයන්ගේ හදවත මනුෂ්‍යත්වයේ උදාර ගුණයෙන් පිබිදූ මේ කෘතිය සිංහල සාහිත්‍යය යම් කල් පවතී ද ඒ තාක් කල් පවතිනු නිසැක ය.
මෙහි එන ජනවර්ජන නැමැති ප්‍රධාන චරිතය සැබෑ මනුෂ්‍යයා කෙබන්දෙක් දැයි කියාපාන උදාර බෝධිසත්ව ආදර්ශයකි. මිනිස් ගුණදහම් පරිහානියට යන මෙවන් අවධියක යටත් පිරිසෙයින් අපේ නව යොවුන් පරපුර මේ කෘතිය කියවීමට යොමු කිරීම කාලෝචිත යැයි මට හැගේ.
- ඒ.එස්.බාලසූරිය
අධ්‍යාපනඥ, ග්‍රන්ථ කර්තෘ
Author | අයි එම් ආර් ඒ ඊරියගොල්ල - I.M. R. A. Eeriyagolla (3), Victor Hugo (4) |
---|---|
Publisher | හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers (51) |
ලෝක සාහිත්‍යයේ දුර්ලභ මාණික්‍යයක් බඳු වු ප්‍රංශයේ විසු වික්ටර් මාරි හියුගෝ ගේ ''ද ලේ මිසරාබිලේ ''නැමැති අද්වීතීය නවකතාවේ රමණීය
සංක්ෂිප්ත පරිවර්තනයකි. ''මනුතාපය.......''
ISBN | 9789555464703 |
---|---|
පිටු ගණන | 174 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review