මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි
About this book
ඔහු මා අභියස හිඳියි. මරණය රමණය තරමට ම ආශ්වාදජනක වූ දේශයක, අඳුරුතම කාලපරිච්ඡේදයක දී ලියූ තම කවිවලට පහළින් කර්තෘ අඥාත බව සටහන් තැබූ කර්තෘ දැන් මා ඉදිරියේ දෘෂ්‍යමානව සිටියි. දෙමළාගෙන් ගැලූ රතු රුහිරු අතිශයින් සාමාන්‍යකරණය වූ මොහොතක, රක්ත වර්ණය රණකාමීත්වයේ සලකුණක් බවට පෙරලා ගෙන මළ මිනී මතින් ජයපැන් පානය කළ, මුවහත් අසිපත් අතින් ගත් සිංහයන්ගේ කොදෙව්වේ, අනෙකාට ද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සැම විටම සමාන යැයි කියූ ලියූ වරදට දේශ හිතෛශීන් විසින් පිටුවහල් කරන ලද දේශද්‍රෝහියා මා දෙස බලා සිටියි.
ඉන්දික උඩුගම්පොළ
මධුවිතට පසුසටහන (www.boondi.lk)
Details
ISBN
9789556561739
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review