මව් පදවිය පළමු වසර
About this book
අලුතෙන්ම දෙමව්පියෝ වුන බොහෝ දෙනෙකුට කිරිකැටියාගේ පළමු මාස 12 ගැන තියෙන්නේ චකිතයක් මුසු වුනු හැගීමක්. කුඩා බිලිඳාගේ පළමු වසරේදී අම්මාගේ සිතේ ඇතිවෙන පුංචි පුංචි ගැටළු වලට පිළිතුරු තියෙන අත්පොතක් ඇත්නම් කියලා බොහෝ මව්වරු සිතනවා වෙන්න පුළුවන්.
ඔබේ සිතේ ඇතිවෙන එවැනි ගැටළු වලට පිළිතුරු එකතු කරලා, අලුත උපන් කිරිකැටියාගේ පළමු වසර වෙනුවෙන් මවට සහ පියාට අවශ්‍ය දැනුම සරලව ගොනු කරපු සිංහල පොතක්, ලංකාවේ පළමු වතාවට පූර්ණ වර්ණ ගැන්වුණු ඔප කඩදාසියෙන් පල කිරීමට Parenting.lk කණ්ඩායම කටයුතු කළා.
Details
ISBN
WAITING
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 4
-
ACHGOOD
-
GoodGood
-
very Good BookThis is highly recommended and a good gift s well to give someone.
-
AluthgedaraGood
Write a review
Write a review