මර්ලින් මකරාගේ ඇමතුම

Special Price රු. 176.00 Regular Price රු. 220.00
Out of stock
SKU
merlin-makarage-amathuma-sudath-rohan-tharanga-publishers
අමන්ත්‍රය ජප කරද්දී පෙන්ඩනය මදින් මද දීප්තිමත් විය. ඉනික්බිති මේරි කොලින්ස් ගේ මහලු රුව මැකී ගොස් ඇගේ රූපය හෙලන් ආර්යාවගේ රූපය බවට පරිවර්තනය විය. මේරි කොලින්ස් මද වේලාවක් විමතියෙන් මෙන් වටපිට බලන්නීය. ඉනික්බිති ඇය මේසය මත තිබූ කැඩපත අතට ගෙන එයින් මුහුණ බැලුවා ය.
Author සුදත් රොහාන් - Sudath Rohan (177)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
කතෘ අත්සන සහිතයි.
More Information
ISBN 9786245576224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මර්ලින් මකරාගේ ඇමතුම
Back to Top